• First Nations representation in media: What’s changing, why it matters - ඕස්ට්‍රේලියානු මාධ්‍ය තුළ ස්වදේශික ප්‍රජාවේ නියෝජනය සහ එහි වැදගත්කම: Australia Explained
    Jul 8 2025
    The representation of Indigenous Australians in media has historically been shaped by stereotypes and exclusion, but this is gradually changing. Indigenous platforms like National Indigenous Television (NITV) and social media are breaking barriers, empowering First Nations voices, and fostering a more inclusive understanding of Australia’s diverse cultural identity. Learning about these changes offers valuable insight into the country’s true history, its ongoing journey toward equity, and the rich cultures that form the foundation of modern Australia. Understanding Indigenous perspectives is also an important step toward respectful connection and shared belonging. - ඕස්ට්‍රේලියානු මාධ්‍ය තුළ පළමු ජාතීන්ගේ නියෝජනය: වෙනස් වෙමින් පවතින දේ, එය වැදගත් වන්නේ ඇයි යන්න සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
    Show more Show less
    11 mins
  • 'Employer sponsored' වීසා සඳහා අවශ්‍ය අවම වැටුප් තල 2025 ජුලි 1දා සිට වෙනස් වුනේ මෙහෙමයි
    Jul 8 2025
    ඕස්ට්‍රේලියාවේ Skilled migration වැඩසටහනට අදාලව එක් එක් වීසා කාණ්ඩ සඳහා අවශ්‍ය අවම වැටුප් ප්‍රමාණය ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව වීසා සඳහා අයදුම් කරන්නන් මෙන්ම සේවායෝජයකින්ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වනවා. මෙම වැටුප් තල වැඩිවීම සම්බන්ධයෙන් තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
    Show more Show less
    5 mins
  • 'Tax return' එක සඳහා අයදුම් කිරීමේදී මේ කරුණු ගැනත් දැනගන්න
    Jul 8 2025
    2024/2025 මුල්‍ය වර්ෂයේ සිට ක්‍රියාත්මක වන තුන්වන අදියරේ බදු කප්පාදුවේ වාසිය මෙවර බදු ප්‍රතිලාභය (Tax return) සඳහා අයදුම් කිරීම්දී බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට අත්දැකීමට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් සහ බදු ප්‍රතිලාභය සඳහා අයදුම් කිරීම්දී දැන ගතයුතු තවත් කරුණු කිහිපයක් මේ සාකච්චාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
    Show more Show less
    7 mins
  • SBS සිංහල Newsflash ජූලි 08: ගුවන් ගමන්වල යෙදෙන ඕස්ට්‍රේලියානුවන්ට ලිතියම් බැටරි අවදානම ගැන නව දැනුම්දීමක්
    Jul 8 2025
    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 08වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
    Show more Show less
    5 mins
  • ඔස්ට්‍රේලියාව තුල 'Homeschooling' සඳහා යොමුවන දරුවන්ගේ සංක්‍යාව ඉහලට: කාලීන විග්‍රහය
    Jul 8 2025
    Homeschooling ලෙස හැඳින්වෙන නිවසේ සිට දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමවේදය ඕස්ට්‍රේලියාවේ ප්‍රචලිත වෙමින් යන තත්වයක් දක්නට ලැබෙනවා. පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව පුරා සිසුන් 45000ක් මේ සඳහා ලියාපදිංචි වී තිබුනා. Homeschooling සඳහා යොමුවන ළමුන්ගේ ප්‍රමාණයේ වැඩිම වර්ධනය කුවීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් දක්නට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් වන නීති විමසා බැලීමට කුවීන්ස්ලන්ත රජය සූදානම් වනවා. මේ සඳහා Homeschooling ක්‍රමවේදයට යොමුවී ඇති පිරිස් වල අදහස් විමසා බැලීමටද ඔවුන් බලාපොරොත්තු වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්
    Show more Show less
    10 mins
  • ඕස්ට්‍රේලියාවේ වරලත් දේපළ වෙළඳාම් නියෝජිතයෙකු වෙන්නේ මෙහෙමයි
    Jul 7 2025
    දේපළ වෙළඳාම් නියෝජිතයෙකු යනු ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට නැතිවම බැරි පුද්ගලයෙකු වනවා. එවැනි අයෙකුගෙන් සේවයක් ලබා ගන්නා ඔබ සමහරවිට වෘත්තියමය වශයෙන් දේපළ වෙළඳාම් නියෝජිතයෙකු වීමට කැමත්තක් ඇති අයෙකු වීමට පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ ඕස්ටේලියාවේදි වරලත් දේපළ වෙළඳාම් නියෝජිතයෙකු වන්නෙ කෙසේද යන කාරණය සම්බන්ධවයි.
    Show more Show less
    7 mins
  • ඔබේ ආදායම් තහවුරු නොකලොත් Child Care Subsidy සහන ගෙවීම් නවතිනු ඇතැයි Services Australia ආයතනය පවසයි
    Jul 7 2025
    2023-24 වර්ෂයට අදාළ ඔබේ ආදායම මේ වන විට තහවුරු කර නොමැති නම්, ඔබේ Child Care Subsidy (CCS) හෙවත් CCS සහන ගෙවීම් නතර වනු ඇතැයි Services Australia වෙබ් අඩවිය සඳහන් කරනවා. 2023–24 කාලයේ ඔබට සහකරුවෙකු සිටියේ නම්, ඔවුන් ද ඔවුන්ගේ ආදායම තහවුරු කළ යුතු වනවා. බදු වාර්තාවක් ගොනු කිරීමෙන් හෝ එසේ කිරීමට අවශ්‍ය නොවන බව Services Australia ආයතනයට දන්වා ආදායම් තත්ත්වය තහවුරු කිරීමෙන්, නැවතී ඇති CCS ගෙවීම ලබා ගත හැකි වනවා. මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ම online, එනම් මාර්ගගතව සිදු වනවා. අද මේ විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
    Show more Show less
    7 mins
  • 'ලංකාවේ කීරි සම්බා ගණන් නිසා අපි ඉන්දියාවෙන් ටොන් ගානක හාල් ගේනවා', ඇමති වසන්ත කියයි: මවුබිමෙන් පුවත් ජූලි 07
    Jul 7 2025
    අද - ජූලි මස 07 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
    Show more Show less
    8 mins