ඔස්ට්‍රේලියාව තුල 'Homeschooling' සඳහා යොමුවන දරුවන්ගේ සංක්‍යාව ඉහලට: කාලීන විග්‍රහය Podcast By  cover art

ඔස්ට්‍රේලියාව තුල 'Homeschooling' සඳහා යොමුවන දරුවන්ගේ සංක්‍යාව ඉහලට: කාලීන විග්‍රහය

ඔස්ට්‍රේලියාව තුල 'Homeschooling' සඳහා යොමුවන දරුවන්ගේ සංක්‍යාව ඉහලට: කාලීන විග්‍රහය

Listen for free

View show details

About this listen

Homeschooling ලෙස හැඳින්වෙන නිවසේ සිට දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමවේදය ඕස්ට්‍රේලියාවේ ප්‍රචලිත වෙමින් යන තත්වයක් දක්නට ලැබෙනවා. පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව පුරා සිසුන් 45000ක් මේ සඳහා ලියාපදිංචි වී තිබුනා. Homeschooling සඳහා යොමුවන ළමුන්ගේ ප්‍රමාණයේ වැඩිම වර්ධනය කුවීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් දක්නට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් වන නීති විමසා බැලීමට කුවීන්ස්ලන්ත රජය සූදානම් වනවා. මේ සඳහා Homeschooling ක්‍රමවේදයට යොමුවී ඇති පිරිස් වල අදහස් විමසා බැලීමටද ඔවුන් බලාපොරොත්තු වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්
No reviews yet