SBS Sinhala - SBS සිංහල වැඩසටහන Podcast By SBS cover art

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

By: SBS
Listen for free

About this listen

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහලCopyright 2025, Special Broadcasting Services Politics & Government
Episodes
  • 'Tax return' එක සඳහා අයදුම් කිරීමේදී මේ කරුණු ගැනත් දැනගන්න
    Jul 8 2025
    2024/2025 මුල්‍ය වර්ෂයේ සිට ක්‍රියාත්මක වන තුන්වන අදියරේ බදු කප්පාදුවේ වාසිය මෙවර බදු ප්‍රතිලාභය (Tax return) සඳහා අයදුම් කිරීම්දී බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට අත්දැකීමට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් සහ බදු ප්‍රතිලාභය සඳහා අයදුම් කිරීම්දී දැන ගතයුතු තවත් කරුණු කිහිපයක් මේ සාකච්චාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
    Show more Show less
    7 mins
  • SBS සිංහල Newsflash ජූලි 08: ගුවන් ගමන්වල යෙදෙන ඕස්ට්‍රේලියානුවන්ට ලිතියම් බැටරි අවදානම ගැන නව දැනුම්දීමක්
    Jul 8 2025
    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 08වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
    Show more Show less
    5 mins
  • ඔස්ට්‍රේලියාව තුල 'Homeschooling' සඳහා යොමුවන දරුවන්ගේ සංක්‍යාව ඉහලට: කාලීන විග්‍රහය
    Jul 8 2025
    Homeschooling ලෙස හැඳින්වෙන නිවසේ සිට දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමවේදය ඕස්ට්‍රේලියාවේ ප්‍රචලිත වෙමින් යන තත්වයක් දක්නට ලැබෙනවා. පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව පුරා සිසුන් 45000ක් මේ සඳහා ලියාපදිංචි වී තිබුනා. Homeschooling සඳහා යොමුවන ළමුන්ගේ ප්‍රමාණයේ වැඩිම වර්ධනය කුවීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් දක්නට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් වන නීති විමසා බැලීමට කුවීන්ස්ලන්ත රජය සූදානම් වනවා. මේ සඳහා Homeschooling ක්‍රමවේදයට යොමුවී ඇති පිරිස් වල අදහස් විමසා බැලීමටද ඔවුන් බලාපොරොත්තු වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්
    Show more Show less
    10 mins
No reviews yet