'Employer sponsored' වීසා සඳහා අවශ්‍ය අවම වැටුප් තල 2025 ජුලි 1දා සිට වෙනස් වුනේ මෙහෙමයි Podcast By  cover art

'Employer sponsored' වීසා සඳහා අවශ්‍ය අවම වැටුප් තල 2025 ජුලි 1දා සිට වෙනස් වුනේ මෙහෙමයි

'Employer sponsored' වීසා සඳහා අවශ්‍ය අවම වැටුප් තල 2025 ජුලි 1දා සිට වෙනස් වුනේ මෙහෙමයි

Listen for free

View show details

About this listen

ඕස්ට්‍රේලියාවේ Skilled migration වැඩසටහනට අදාලව එක් එක් වීසා කාණ්ඩ සඳහා අවශ්‍ය අවම වැටුප් ප්‍රමාණය ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව වීසා සඳහා අයදුම් කරන්නන් මෙන්ම සේවායෝජයකින්ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වනවා. මෙම වැටුප් තල වැඩිවීම සම්බන්ධයෙන් තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
No reviews yet