The impacts of First Nations tourism - ස්වදේශික ප්‍රජාව ඕස්ට්‍රේලියාවේ සංචාරක ව්‍යාපාරයට ලබාදෙන සහාය: AUSTRALIA EXPLAINED Podcast By  cover art

The impacts of First Nations tourism - ස්වදේශික ප්‍රජාව ඕස්ට්‍රේලියාවේ සංචාරක ව්‍යාපාරයට ලබාදෙන සහාය: AUSTRALIA EXPLAINED

The impacts of First Nations tourism - ස්වදේශික ප්‍රජාව ඕස්ට්‍රේලියාවේ සංචාරක ව්‍යාපාරයට ලබාදෙන සහාය: AUSTRALIA EXPLAINED

Listen for free

View show details

About this listen

Are you seeking a truly impactful Australian travel experience? Whether you’re seeking wilderness, food, art or luxury, there are plenty of First Nations tourism adventure that you can explore, led by someone with 65,000 years of connection to this land. Not only will you deepen your experience, but you’ll help drive cultural and economic opportunities for First Nations communities. - ඔබ සැබවින්ම මතක සිටින ඕස්ට්‍රේලියානු සංචාරක අත්දැකීමක් සොයනවාද? එසේනම් ඔබට ආහාර, කලාව හෝ සුඛෝපභෝගීත්වය ඇතුළුව, ඔබට ගවේෂණය කළ හැකි ස්වදේශික ප්‍රජාවේ සංචාර ඕනෑ තරම් තිබේ. ඔවුනට ඕස්ට්‍රේලියානු භූමිය සමග වසර 65,000 ක සම්බන්ධයක් තිබේ. මේ ඔස්සේ ඔබ ඔබේ අත්දැකීම් වැඩි කරගන්නවා පමණක් නොව, පළමු ජාතීන්ගේ ප්‍රජා සඳහා සංස්කෘතිකමය හා ආර්ථිකමය අවස්ථා ලබා ගැනීමට ඔබ උදවු කිරීමත් සිදු කරයි.
No reviews yet